Skip to main content
ප්‍රශ්නය

කලින් පැපොල හැදුණු ගැබිනියකට ගෙදර පැපොල තිබීම ප්‍රශ්නයක්ද?

Chickenpox at home, mother had it before — risk to the baby?

ma sathi 36 k gabini mawak .mage palamu daruwata papola rogaya den weladi atha. Matada kuda kala weladi atha . Meya lebena daruwata getaluwakda

අසන ලද්දේ: Sa*** · වයස 34

ඔබට රෝගය ගර්භණී කාලය තුල වැලඳී නැති නිසා ඉන් දරුගැබට කිසිම බලපෑමක් වෙන්නෙ නැහැ.