Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr.mm sathi 6 k dn pregnant wela,mm daily travel krnwa paya3k withr, bus eke,m work krna thana idn gdrt,ek doc travel krna eka hoda nadda ? Plz reply doctor thank you

අසන ලද්දේ: Mi*** · වයස 27 · 446 views

පිළිතුර

නැහැ. එදිනෙදා ගමන් කිරීම නිසා දරු ගැබට හානිකර වෙන්නෙ නැහැ.