Clomid ගත්තත් ඩිම්බය මිලිමීටර 11ක් නම් මෝරලාද?
On Clomid, is an 11 mm follicle a sign of ovulation?
Dr mama clomid 150mg cycle 2 k gaththa. Egg size 11mm. Mata aspirin 75mg and thyroxine 50mcg ganna kiuwa. Mage TSH 1.17 mema treatment magin dimba merima sidu wenawada dr? Plz ans
නැහැ. මෙය සාමාන්‍ය නැහැ. ඔබට ඖෂධ නියම කල වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?