ප්‍රශ්නය
dctor garbini bawe lakshana kynnko opas bwa nti wenwada gab gnna paninenwanm
පිළිතුර
නියමිත දිනට ඔසප් විම සිදු නොවේ නම් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න පුළුවන්. මෙය හරියටම දැන ගන්න මුත්‍රා පරීක්ෂා කර බැලිය යුතුයි. අනිකුත් රෝග ලක්ෂණ ඇති වීමට මීට වඩා කල් ගත වෙනව.