බබා දඟලනවා දැනෙන්න පටන් ගන්නේ කොයි කාලෙදිද?
From what stage are the baby's movements felt?
Doctar mama pregnant. dan mata masa 5 labuwe. Habai tawama baba dagalana bawak danenne na. Baba bade innawa kiyala kisima deyak danenne na,samaharu kiyanawa masa 5n dagalanawa kiyala. ane doctor hariyatama mata danaganna one masa 5 labapu gaman baba dagalanawada kiyala. Mata bayai doctor. Me gana mata pahadili karala denna Mona kaletada dagalanawa danenne kiyala.
බබා දැඟලීම දැනෙන ආකාර සහ දැනෙන දිනය එක් එක් මවට වෙනස්. මේ ගැන කලබල වෙන්න එපා.
http://www.vog.lk/661-reduced-fetal-movements.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?