නම: Ir *** | වයස: 26
පිළිතුර
කිසියම් සංකූලතාවයක් නිසා වෛද්‍ය වරුන් ලිංගික එක්වීම නුසුදුසු බව දන්වා නොමැති නම් ලිංගිකව එක් වීම නිසා හානියක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

නැහැ. මෙයට මහන්සි වීම හෝ වැඩ කරන ඉරියව්ව බලපාන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
සංකූලතාවයක් නොමැති නම් ගර්භණී කාලයේ ලිංගිකව එක් වීම නිසා හානියක් සිදු වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඉතිරි ඩිම්බ කෝෂය සාමාන්‍ය පරිදි ක්‍රියාකරයි නම් ඔබට දරු ඵල ලබා ගැනීමට හැකියාව තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ ගැන විස්තර පහත වීඩියෝ සහ ලිපි වල ඇතුලත් වෙනව.
pcos.vog.lk