යෝනි විවරය ළඟ ගෙඩියක් තියෙන එක ලිංගික ජීවිතයට බාධාද?
Is a small lump near the vaginal opening a problem for sex?
Dr.
Mage yoni wiwaraya laga podi gediyak thiyanawa.
Awagema mage yoni margayen hamadama wage sema wage deyak thiyanawa.
Ma 1 warak waidya prathikara gatha. A unata suwayak naha. Mm lasani awrude wiwaha wena inne. Me prathana mata gataluwak wenawa lingika ekweemata haa darusampath walata.
Dr. Mama obathumagen answer ekk enakan balan innawa.
Thank you
මෙම ගෙඩිය කුමක්දැයි දැන ගැනීමට පරීක්ෂාවක් අවශ්‍යයි. යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම සාමාන්‍ය තත්වයක්. ඒ නිසා ලිංගික එක් වීමට හෝ දරුපිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?