Skip to main content
ප්‍රශ්නය

සුද යාම නිසා ඇඟ කෙට්ටු වෙලා ශක්තිය අඩු වෙනවද?

Does white discharge make the body thin and weak?

dr.mata suda yame rogaya godakma tyanawa mge sharirayak godakma kettuy mage agata kisima shaktiyakda naha.mta babala2nek ennawa mahattaya rata enne manasikawa mn e ganat hitanawa mta me lede tyenne manasika balapamak nisada natinam shariyenma ena deyakda?mekata behet danagannay mta one

අසන ලද්දේ: Ha*** · වයස 27

සුදයාම සාමාන්‍ය තත්වයක්. ඒ නිසා ඇඟ කෙට්ටු වෙන්නෙ නැහැ. ඔබේ අනිකුත් රෝග ලක්ෂණයන්ට මානසික බලපෑමක් තිබිය හැකියි.