ප්‍රශ්නය
ෙෙවද්‍යතුමණි, මා විවාහ වී දැනට මාස 09 ක් පමණ වන අතර අප ෙදදෙනා දැනට මාස 03 ක් පමණ කාලයක සිට දරු සම්පතක් බලාපොරාත්තු වන්ෙනමු. එහෙත් තවමත් ගැබි ගැනීමක් සිදු ෙනාවූ අතර මාගේ ඔසප් චක්‍රයද නිසි ආකාරයට මසකට වරක් සිදු ෙව්. මාගේ සැමියාද නිසි සුවෙන් පසුවන්නෙකි. මා තයිරොක්සින් මදිකමින් ෙපලෙන අතර අවුරුදු 02 ක සිට ප්‍රතිකාර ගනිමින් සිටිමි. එයද දැන් යථා තත්වයට පත්ව ඇති බවත් තවමත් දිනකට මිලි ග්රෑම් 25 ක තයිරොක්සින් ෙපති දිගටම ලබාගන්නා ෙලසත් ෙෙවද්‍වරයා මා ෙවත දන්වා ඇත. ෙබාහෝ ෙදනා දරු ඵල පමා වීමට තයිරොක්සින් බලපාන බව පවසන බැවින් මා බියෙන් පසුවෙමි. මා ඔබතුමාගෙන් නිසි උපදෙස් බලාපොරාත්තු ෙවමි. ස්තුතියි
පිළිතුර
තියිරොයිඩ් හෝමෝන මට්ටම සාමාන්‍ය නම් ඉන් බලපෑමක් ඇති වෙන්නෙ නැහැ. TSH මට්ටම 2.5ට වඩා අඩුවෙන් තබා ගැනීම සුදුසුයි.