Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Sunday dawasaka api 2nnata doctors hamba wenna apimant da ganna puluwanda . Sunday mona hospital akatada anne.

අසන ලද්දේ: In*** · වයස 34 · 419 views

පිළිතුර

රාගම බ්‍රවුන්ස් රෝහලේදී ඉරිදා උදේ 10.30 මා හමුවිය හැකියි.