ඔසප් වීම පරක්කු වුණාම කවදා ටෙස්ට් කරන්නද?
When should the pregnancy test be done after a late period?
docter pregnancy test eka karanne menas newathila kiweni dawaseda?
mata hariyata dina 28 n mensas wenawa, den dawsak parakkui,
e nisa kawada wageda pregnancy test eka karanna puluwan..
ඔසප් වීමට නියමිත දිනය පසුවූ වහාම මුත්රා පොසිටිව් වීමට ඉඩ තිබෙනව. එසේ නැති නම් සතියකින් පමණ නැවත පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?