Skip to main content
ප්‍රශ්නය

විවාහයෙන් පස්සෙත් ඔසප් වීම අක්‍රමවත් නම් කරන්නේ මොකක්ද?

Periods still not on time after marriage — what can be done?

Doctor..
Mt nisi dinata menses wenne ne.mn marry kranna kalin edalath e wage.beheth ganna giyma doctor kiwe Mary krain passe nisiyakarawa menses wei ki.eth mt ehema une ne.mn Dan marry krla 6 month wenwa.daruwek ganath hithenwa..
Mt wisadumak ki ....

අසන ලද්දේ: La*** · වයස 25

මේ සඳහා ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.