Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

දරුවෙකු බලාපොරොත්තුවෙන් ප්‍රතිකාර ලබා ගන්නා විට සමහර වෛද්‍යවරු ඔසප් වී දෙවෙනි දිනයේ සිට ලබා දෙන ඖෂධත් සමග තුන්වැනි දිනයේ සිට FSH එන්නත් කරන්නේ ඇයි? මෙය හැමදෙනාටම නොකරන්නේ ඇයි දැයි දැන ගැනීමට කැමතියි.

අසන ලද්දේ: Sa*** · වයස 27 · 457 views

පිළිතුර

ඩිම්බ මේරීමේ ස්වභාවය පරීක්ෂා කර බලා එක් එක් අවස්තාව අනුව සුදුසු ඖෂධ නියම කරන්නේ. සෑම දෙනාටම එකම ඖෂධය ලබා දෙන්නේ නැහැ.