Skip to main content
ප්‍රශ්නය

බබා ලැබුණාට පස්සේ කොණ්ඩය ගැලවීම සාමාන්‍යද?

Is hair loss after having a baby normal?

Mata masa 3ka babek inawa.eya Kiri bonana gattata passe mage konde godaak yanwa.Mata sudusu vitamin ekak kiyanna puluwnda.

අසන ලද්දේ: Pi*** · වයස 22

දරු ප්‍රසූතියෙන් පසුව මෙය සාමාන්‍ය තත්වයක්. මාස කිහිපයකින් මේ තත්වය මග හැරී යනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී සුදුසු විටමිනයක් ලබා ගන්න.