ප්‍රශ්නය
Dimbawala awata medaya thenpath vimen athiwan balapem kumakda
පිළිතුර
එලෙස ඩිම්බ අවට මේදය තැන්පත් වෙන රෝග තත්වයක් නැහැ. ඩිම්බ කෝෂවල සාමාන්‍යයෙන් මේද පටක අඩංගු වෙන්නෙ නැහැ.