Skip to main content
ප්‍රශ්නය

ඔසප් දින හැම මාසෙම වෙනස් නම් සරු කාලය හොයන්නේ කොහොමද?

How to find the fertile time when cycle length changes?

Mata danna ganne one period wana kala wanas waddi masan masata daws gana wanas waddi babek hadanne sudusu kalaya hoyaganne kohomada

අසන ලද්දේ: Na*** · වයස 20

ඔසප් චක්‍රය අක්‍රමවත් නම් සරු කාලය ගණනය කිරීම අපහසුයි.