ගැබිනි කාලයේ වාහනයෙන් දුර ගමනක් යන්න පුළුවන්ද?
Can you travel a long distance by car during pregnancy?
sir...dan mage wife pegnet wela masa 5 withara wenawa.dan thamnge wahanayakin 200 km withara giyata kamak nadda
සංකූලතාවක් නොමැතිනම් ගමන් කිරීම නිසා ගැටළුවක් ඇති වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?