Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mage palopinalayak ivathkara ata, Mata navata pilisidaganimak kala hakida?puthata 14/duvata 12, navata daruveku sadema sudusuida??

අසන ලද්දේ: VOG.LK reader · වයස 39 · 434 views

පිළිතුර

පුළුවන්. නැවත දරුවෙකු පිළිසිඳ ගැනීම ගැටළුවක් නොවෙයි. නමුත් ඔබේ වයස අනුව සංකූලතාවන් ඇතිවීමට ඇති අවදානම සුළු වශයෙන් වැඩි වෙනව.