කොන්දේ ඇදයක් තියෙනවා නම් දරුවෙක් හදන්න බැරිද?
With a curved spine, is having a baby impossible?
කොන්දේ ඇදයක් තිබුනා 9 වසරෙදි බලන කොට වාඩා දැන් ගොඩාක් ඇද වෙලා කියනවා.ඒකට ශල්‍යකර්මයක් තියෙනවලු ඒක කරත් නැතත් දරැවෙක් හදන්න බැරිලු.ඒක එහෙම වෙයිද කියලයි,ඒකෙන් ජිවිතයට බලපෑමකුත් තියෙද කියල තමයි දැන ගන්න ඕන.
ඔබේ පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලීමෙන් තොරව මේ ගැන උපදෙස් දීම අපහසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?