Skip to main content
ප්‍රශ්නය

සරු කාලයේ දිනපතා එකතු වෙන්න ඕනද? දවසක් හැර දවසක්ද?

Should sex be daily or every other day in the fertile time?

Doctor, daruwek pilisida ganimata saru kalaye dinapathama ekwiya yuthuda? Nathnam dawasak hara dawasak sudusuida?

අසන ලද්දේ: Bu*** · වයස 30

සරු කාලය තුල වරක් හෝ දෙවරක් ලිංගිකව එක්වීම දරු පිළිසිඳ ගැනීමට ප්‍රමාණවත්.