දෙපාරක්ම මාස 2දී ලේ ගිහින් බබා නැති වෙන්නේ ඇයි?
Why has bleeding ended two pregnancies at two months?
Doctor mn marry karala 2year wenawa marry karala masa 10n mn pregnant una eth nikanma bleed wela giya. Ita passe mn vog kenek lagata giyama Mata dimba moranne na kiyala beheth dunna. Ovidac injek kara 2parak 2 weni sare mn pregnant una eth masa 2di ayeth bleed wenna gatta. Man kasal ekta giyama baba hodin innawa qwa babage heart beet eka hodai qwa eth bleed wena eka nawatune na ita passe nikanma bleed wela yanna giya ai doctor ehama wenne 2parak ekama de une ai mn monawada karanna ona medeta meka Mata mahanasika wadayak. Pls help me
මුල් මාස කිහිපය තුල සිදුවෙන ගබ්සාවන්ට බොහෝවිට හේතු වෙන්නේ පිහිටි කලලයේ අසාමාන්ය තත්වයන්. එය නැවත ඇති වීමට ඇති අවදානම අඩුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?