Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor, yakada pethi mul masa 3di ganna epada.follic acid witarak athida.man check karapu doctor kiwwe follic acid witarak ganna kiyala.

අසන ලද්දේ: RA*** · වයස 31 · 697 views

පිළිතුර

ඔව්. මුල් මාස තුන තුල ෆෝලික් ඇසිඩ් පමණක් ගැනීම ප්‍රමාණවත්.