Skip to main content
ප්‍රශ්නය

මුල් මාස 3 තුළ ෆෝලික් ඇසිඩ් විතරක් ගත්තම ඇතිද?

Is folic acid alone enough in the first 3 months?

Doctor, yakada pethi mul masa 3di ganna epada.follic acid witarak athida.man check karapu doctor kiwwe follic acid witarak ganna kiyala.

අසන ලද්දේ: RA*** · වයස 31

ඔව්. මුල් මාස තුන තුල ෆෝලික් ඇසිඩ් පමණක් ගැනීම ප්‍රමාණවත්.