නම: Is*** | වයස: 24
ගැටළුව

mage usana wala hydrosil nam rogi tatwaya sadaha setkamak karanu lebuwa mita auruddakata pamana pera.....den mage e hydrosil heduna usane anik usaneta wada godak pahalin tiyenne...mama surgery doctor kenek hambunata pasu ohu pawasuwe....usana deka eka mattamata genimata setkamak sidu kala utu bawai...ma hitata wada dena karanaya nam me prasnaya nisa anagatedi ma hata daruweku sada genimata awastawa himi noweda yana karunai.... setkamata perata wada sisnaya pranawath wima aduwen sidu wetei mata hege....doctor...mage sukranu nipadawima, surubawa hodin tibena bawa haduna genimata ma anu gamanaya kala utu kiriya marga monawada?..... ma me parsanaya nisa manasikawa wada widinnemi...

පිළිතුර


මේ තත්වය ශුක්‍රාණු නිපදවීමට බලපාන්නේ නැහැ. ඒ නිසා ඉදිරියේ දී දරුපිළිසිඳ ගැනීමට බාධාවක් නැහැ. ශුක්‍රාණු පරීක්ෂණයක් මගින් මේ ගැන දැන ගන්න පුළුවන්. මේ ගැන වැඩිදුර සිතීම නිසා ඇතිවෙන මානසික පීඩනය ලිංගික ගැටළු වලට හේතු වෙන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)