නම: Ro*** | වයස: 26
ගැටළුව

Doctor...Mata masika osap wima kramawat ne.prolectin homonayat wediwa tibuna.mri ekakuth kara.behet pawichi karanawa.namut tamat daruweku pihitimak pennum karanne.ma daruwek aniwaryenma balaporottuwen inne.mata loku pidawak meka.

පිළිතුර


මේ ගැන වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)