Skip to main content
ප්‍රශ්නය

IUI දෙකක් අසාර්ථක වුණාම ඊළඟට සාර්ථක වෙයිද?

After two failed IUIs, can treatment still succeed?

mn daruweku balapiroththuwen inne. mn iui 2 kala. mata hoda patipalayak laba ganna puluwanda? doctor. mage dimba nisi akarawa siduwenawa.

අසන ලද්දේ: na*** · වයස 25

IUI අසාර්තක නම් ඊට හේතු සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය විය හැකියි. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.