මුල් කාලයේ ගබ්සාවක් ඊළඟ ගැබ් ගැනීමට බාධාවක්ද?
After an early miscarriage, are later babies affected?
dr mta january 28 anthimta mensas une.mn march 23 muthra test klama eka positive.eth 24 ude idan mta le tika tika giya.hospitl eken kiuwwe godak gihin nisa wadak na kiyla.eth positve muthra baluwama.ehema wenne ai dr. Mta babala nathiweida issarahta..plz mta reply krnna
ස්කෑන් පරීක්ෂණයෙන් පසු වෛද්‍ය වරුන් දරුගැබ ගබ්සා වී ඇති බව පවසා ඇති නිසා මෙවර තවත් බලා පොරොත්තු තබා ගන්න අපහසුයි. නමුත් මේ නිසා ඉදිරියේදී ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ..
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?