Skip to main content
ප්‍රශ්නය

මාස කිහිපයක් ඔසප් වීම නැති වෙන්නේ ඇයි?

Why do periods stop for several months?

dr.mata dan masa 4 pamana sita mas suddiya siduwanne nata.(2016.12.10)ma viwahakai.daru pilasidaganimakut nomata.meyata hetuwa kumakda.ma daruwaku labimata kamatten pasuwana kantawaki.

අසන ලද්දේ: ER*** · වයස 25

මෙයට විවිධ හේතු බලපාන්න පුළුවන්. මාස 3කට වඩා ඔසප් වීම ප්‍රමාද වී ඇති නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. සමහරවිට ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වේවි.