Skip to main content
ප්‍රශ්නය

නොමේරූ ප්‍රසූති කිහිපයකින් පස්සේ ආයෙ ගැබ් ගන්නේ කවදාද?

After repeated preterm losses, when can you try again?

Dr mata palamu daruwa 29wks walin hambune.den babata 3years wenawa.hodin innawa.man pregnet una ayat babata 2 yr weddi.eth 26wks walin waterbag eka kedila daruwa ain kala.e abortion 1wela 4months walin aya pregnet una.14 wks walin geb gelata mehumakut demma.eth 19wks walin waterbag eka kedila daruwa ain kala.mata ayat daruwek hadaganna ona.kala yutte kumakda dr?e abortion 1 wela newata pregnet wimata kopamana kalayak sitiya yuthuda.bara isilima and waterbag 1kalin kedima athara sambandayak thiyanawada dr.plz dr ansewr me questions?

අසන ලද්දේ: Ra*** · වයස 29

ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නැහැ. නැවත මෙවැනි තත්වයක් ඇති වීමේ අවදානම අඩු කර ගන්න ගැබ් ගත් වහාම විශේෂඥ වෛද්‍ය වරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න. බර ඉසිලීම හෝ එදිනෙදා වැඩ කටයුතු වල යෙදීම මෙයට සම්බන්ධයක් නැහැ.