ප්රසූතිය ළං වන තුරු පිටගැස්ම එන්නත නොගත්තොත් ප්රශ්නයක්ද?
Is a missed tetanus injection a problem close to the due date?
Dr. Mage prasna walata answer labuna. Thank u. Dr.mata baba labenna dina tiyenne 16 April. Eth pitagasmata injection eka gahuwe na tama. Eka dan gaha gaththata kamak nadda?
පිටගැස්ම රෝගය ප්රසූතියෙන් පසු දරුවාට ඇති වීම වැලැක්වීමටය මෙම එන්නත ලබා දෙන්නේ. සාමාන්යයෙන් මෙම එන්නත සති 12 - 20ත් අතර කාලය තුලයි ලබා දෙන්නේ. රෝහලකදී සිදුවන දරුප්රසූතියකට පසු දරුවාට පිටගැස්ම වැලඳීමට ඇති අවදානම අඩු නිසා දැන් ඒ ගැන හිතන්න එපා.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?
AstraZeneca එන්නත ගැබිනි කාලයේ ගත්තොත් ප්රශ්නයක්ද?Is the AstraZeneca vaccine a problem during pregnancy?
HPV එන්නත මුදල් ගෙවලා ගන්න පුළුවන්ද? කොහෙන්ද ගන්නේ?Can the HPV vaccine be bought, and where?