ප්‍රශ්නය
mama marry karala masayai..mama may wala dubai yanawa.eta kalin baby kenek hadaganne kohomada
පිළිතුර
සාමාන්‍ය ලෙස මුල් මාසයේදීම ගැබ් ගැනීමට ඇති හැකියාව 30%ක් පමණ වෙන්නේ. ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇති නම් මෙම හැකියාව තවත් අඩු වෙනව. මේ ගැන පරීක්ෂා කර බලා අවශ්‍යනම් ප්‍රතිකාර ලබා ගෙන ගැබ් ගැනීමට හැකියාව තරමක් දුරට වැඩිකර ගන්න පුළුවන්.