Skip to main content
ප්‍රශ්නය

මුත්‍රා ආසාදනයක් නිසා ඔසප් වීම පමා වෙනවද?

Can a urine infection delay your period?

Dr.muthra asadanayak ethi vima period hedimata badawakda?mt dn dawas 20k parakkui

අසන ලද්දේ: 12*** · වයස 23

නැහැ. මුත්‍රා ආසාදනය නිසා ඔසප්වීමට බලපාන්නේ නැහැ.