Skip to main content
ප්‍රශ්නය

ආර්තවහරණයෙන් පස්සේ වියලි බවට ක්‍රීම් එකක් ගාන්න පුළුවන්ද?

Can a cream be used for vaginal dryness after menopause?

Aarthawa haranaya wee aurudu 2. Vaginal dryness thebe. Primarin v creme aalepaya sudusuida. Wenath aabada natha.

අසන ලද්දේ: Su*** · වයස 50

වෛද්‍ය උපදෙස් පරිදි මෙම ඖෂධය භාවිතා කරන්න පුළුවන්.