ගැබ් ගන්න උත්සාහ කරද්දී කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද?
What is the best thing to do when trying to conceive?
Api lagadi marry Kare, Daruweku balaporottu wenawa, masa kihipayak uthsaha kata, eth beri una, apita karanna puluwan hodama de kumadda?
සරු කාලය තුල උත්සාහ කිරීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි කර ගන්න පුළුවන්. පහත ලිපියේ ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන අයට වැදගත් කරුණු කිහිපයක් දැක් වෙනව.
http://www.vog.lk/824-prepregnancy.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?