Skip to main content
ප්‍රශ්නය

කිරි දෙන කාලයේ උපත් පාලන පෙති ගන්න පුළුවන්ද?

Can breastfeeding mothers use contraceptive pills?

Mage duwata masa 7i. Mithuri upath palana pethi bawitha kalata kamak nadda? nathnam hoda upath palanaya kumakda?

අසන ලද්දේ: Ni*** · වයස 25

උපත් පාලන පෙති භාවිතා කිරීම නිසා මවුකිරි දීමට බාධාවක් වෙන්න පුළුවන්. ඔබට සුදුසු උපත් පාලන ක්‍රමයක් දැන ගන්න ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව හෝ ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. වසරකට වැඩි කාලයක් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද කරන්න අවශය නම් උපත් පාලන ලූපයක් හෝ සම යට තැන් පත් කරන හෝමෝන කරලක් ලබා ගැනීම වඩා සුදුසුයි.