ගර්භාෂයෙන් පිටත දරු ගැබකට කරන්නේ මොකක්ද?
What is done for a pregnancy outside the womb?
dr. mata dan sathi7i dina2i. mata dakunupaththa yati bada kakkumak awa. scan kalama vog dr qwa uterus eke baba ne. ectopic pregnent kiyala. mage bicornuate uterus. me deweni baba. dan mama hospital admit wela inne opperation ekakata. a report eke no IUP , mass/sac , kiyala thiyenawa. mata TVS scan kala mokada wenne dr. mata mokak karaida. pls reply me.
ගර්භාෂයෙන් පිටත දරුගැබ පිහිටන අවස්තාව ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව. ඔබේ තත්වය අනුව වෛද්‍ය වරු සුදුසු ප්‍රතිකාර නිර්දේශ කරාවි.
http://www.vog.lk/605-ectopic-pregnancy.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?