ඇඳුම් වලින් හෝ වෙනත් විදියකින් ගැබ් ගන්න පුළුවන්ද?
Can pregnancy happen through clothing or without sex?
Dr.geb genimata dedenek ek viya yuthumada? Visabija asadanayakin geb ganne netida? Endum peladum maargayen,wage.shukranu ge vi tibunoth.
නැහැ. ගැබ් ගැනීමට කිසියම් ආකාරයකින් සජීවී ශුක්රාණු යෝනි මාර්ගය තුලට ඇතුළුවීම සිදුවිය යුතුයි. විෂබීජ මගින් හෝ ඇඳුම් මගින් මෙය සිදුවීය නොහැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?