Skip to main content
ප්‍රශ්නය

දින 28ක චක්‍රයක් නම් සරු කාලය කවදාද?

With a 28-day cycle, when is the fertile time?

Dr mata mensas hadenne dawas 28-30 th athara mensas hadila 15 dawase ekathu una pregnant wenawada.mage saru kalaya danaganna oni

අසන ලද්දේ: Ku*** · වයස 22

ඔව්. පහත පිටුවේ ඔබට අවසන් වරට ඔසප් වූ දිනය සහ ඔසප් චක්‍රයේ දින ගණන ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.

http://www.vog.lk/fertility.php