ගැබ් ගත්තට පස්සේ ලේ යන එක ගබ්සාවක්ද කියා දැනගන්නේ කොහොමද?
How to tell if early bleeding is a miscarriage?
Dr.geb genimen pasu ethi wana rudira wahana dawas kiyak vithara tiyenna puluwanda?dawas 4k vithara blood godak giyoth eya rudira wahanayakda?gabsa wimakada?
එවැනි රුධිර වහනයන් එකිනෙකට වෙනස් නිසා හරියටම ප්‍රමාණයක් හෝ දින ගනනක් පැවසීම අපහසුයි. ගබ්සාවක් දැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?