Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor,මම විවාහ වෙලා මාස 4. අපි උපත් පාලනයක් නොකරන අතර ඉක්මනින් දරුවෙකු බලාපොරොත්තු වෙනව . නමුත් තවම එම බලාපොරොත්තුව ඉටුකර ගැනීමට නොහැකි වුනා . Doctor, මට periods නිසියාකාරව සිදු වෙන්නෙ ද නැත . මා හට බයක් පවතී .එම නිසා මා දැන්ම doctor කෙනෙකු මුණගැසීමේ අවශ්‍ය තාවයක් තිබේද යන්න පහදා දෙන්න .

අසන ලද්දේ: Ir*** · වයස 31 · 483 views

පිළිතුර

ඔසප්වීම පිළිවෙලට සිදු නොවේ නම් ඊට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.