නම: Di*** | වයස: 23
ගැටළුව

Dr.man mary karala awrudu 2 k wenawa.mithuri peti biwwa mada 7 k pamana.eta kalin behet pawichchi nokara paressam una.mithuri peti bon kaleth mata peti mis wechcha dawas tibba.eth prednant weemak nam une ne.danata masa 3 ka edan peti nawattala prednant wenna try karanawa.eth tama prednant une ne.normal doctor kenek lagata giyama kiuwa dnma behet awashya ne kiyala.eth mata ekmanin prednant wenna awashayai.awruddakma balan nosita danma behet ganna barida doctor.

පිළිතුර


ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි කලින් පරීක්ෂා කර බැලිය හැකියි. කිසිම ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීමට වසරක් දක්වා ප්‍රමාද විය හැකි නිසා දැන්ම ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)