Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mamai husbund lingikawa ek unata passe eyagen pitawena srukkanu athulata yanne ne kiyala thamai mata hithenne.mokada eyagen pita wrna serama apassata enawa.e nisada marry karala aurudu 2k welath mata daruwan nette.mama birth controll karanneth ne...husbangen sena pramanayak srukkanu pitath wenawa.mata babala hadannama beriweida doctor

අසන ලද්දේ: Ga*** · වයස 34 · 695 views

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ඒ් නිසා දරුඵල නැති වෙන්නේ නැහැ. ඔබ දෙදෙනාගේ වෙනත් ගැටළු ඇතිදැයි සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි.