Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍ය තුමනි... මිතුරි උපත් පාලනය අවුරුද්දක් පමන ලබාගෙන නැවැත්වූ පසු එම ලබාගත් පෙතිවල බලපෑම කොපමන කාලයක් පමන ශරීරයේ පවතිනවාද?

අසන ලද්දේ: ධන*** · වයස 26 · 538 views

පිළිතුර

උපත් පාලන පෙති නතර කිරීමෙන් පසු ඉන් කිසිම දීර්ඝ කාලීන බලපෑමක් ඇති වෙන්නෙ නැහැ. ඊලඟ මාසයේ සිටම ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.