Ovidac එන්නත ගත්තාම ගැබ් ගැනීම සාර්ථක වෙනවද?
Does an Ovidac injection make conception certain?
Doctor mama meeta masa 3kata kalin HSG scanning eka kala.eka normal quwwa.dan doctor period hadila day 12 kin OVIDAC 5000 I.U kiyana beheth eka vidda.doctor quwwa digatama ekathu wenna kiyala .mata me mase period hadenna tiyenne 1 da.hadun nathi unoth dawas keeyakinda urian ekak test karanna yanna oni.doctor ara injexsion eken mata balaporotthu tiya ganna puluwan wei neda.doctor eka sarthaka wei neda.doctor ikmanatama pilithurak balaporotthu wenawa.godak pin sir
IVF/ IUI ඇතුළු කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100%ක් සාර්ථක නැහැ. ඔසප්වීම සතියකට වඩා ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?