යෝනි මාර්ගයේ දැවිල්ලක් එන්නේ ඇයි?
What causes a burning feeling in the vagina?
Yoni margaye davillak tiyenawa. dn sathi 3k vithara. hethuwa mokadda danaganna oni.?
වැඩිදුර විස්තර සහ පරීක්ෂාවකින් තොරව මෙයට හේතුවක් සොයා ගැනීමට අපහසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?