නම: Ma*** | වයස: 21
ගැටළුව

Yoni margaye davillak tiyenawa. dn sathi 3k vithara. hethuwa mokadda danaganna oni.?

පිළිතුර


වැඩිදුර විස්තර සහ පරීක්ෂාවකින් තොරව මෙයට හේතුවක් සොයා ගැනීමට අපහසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)