Skip to main content
ප්‍රශ්නය

ඥාති විවාහයක් වුණොත් දරුවන්ට ප්‍රශ්න එන්න පුළුවන්ද?

Can marrying a cousin cause problems for the children?

Mn badinna inne mge massinawa. Eyage ammai tattai wagema attammai siyat nanala massinala.e parampara wala nam lamainta kisima prashnayak naha et a pi 3 weni paramparwa nisa tikak bayak danenwa. Me gana upades Labadenna doctor

අසන ලද්දේ: Th*** · වයස 22

ජානමය රෝග තත්වයක් සැඟව තිබී දරුවන්ට ඇතිවෙන්න අවදානමක් තිබෙනව. නමුත් මෙයට ඇති හැකියාව අඩුයි. මේ ගැන දැනුවත්ව සුදුසු තීරණයක් ගන්න.