ගැබ් ගන්න කලින් කරන්න ඕන සූදානම් මොනවද?
What preparations are needed before planning a pregnancy?
මා මෑතක විවාහ අපෙක්ශාවෙන් පසු වෙනවා. වසරක පමන කාලයක් ගැබ් ගැනීමෙන් වැලකී සිට පසුව දරුවෙකු අපෙක්ශාවෙන් පසුවනවා. එ සදහා සුදුසු වෛද්‍ය උපදෙස් ලබාදෙන්න .
මේ ගැන උපදෙස් පහත ලිපියේ දැක්වෙනව.
http://www.vog.lk/824-prepregnancy.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?