Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මට මාසෙන් මාසෙකට ඔපස් චක්‍රරය වෙන්නෙ නෑ එ නිසාද බාබාලා නෑත්තෙ

අසන ලද්දේ: දි*** · වයස 27 · 560 views

පිළිතුර

ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට මාසිකව නිසි පරිදි ඩිම්බ පිටනොවීම හේතු වෙන්න පුළුවන්. මේ ගැන සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි.