ප්‍රශ්නය
Doctor mata awrudu 22i. Mama awiwaahakai. Mata normally periods hadenne 3 months to 3 months. Man castle giyath eyala qwe eka normal deyak kiyala. Eka mge anagatheta prashnyak weida doctor
පිළිතුර
මෙය සාමාන්‍ය තත්වයක්. දරු පිළිසිඳ ගැනීමට අපේක්ෂා කරන කාලයේදී මෙයට ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.