Skip to main content
ප්‍රශ්නය

බර වැඩි නම් ගැබ් ගැනීම පමා වෙනවද?

Does being overweight delay conceiving?

dr.man marry karala masa 10k wenawa. api daruwek balaporoththuwen innawa. eth thawam daruweku na. menses denata piliwalata heduna eth masa 2k dawas 3k parakku wela heduna. mn godak mahathai .dr ay daruweku pilisida noganne. plzzz help me..

අසන ලද්දේ: ga*** · වයස 24

සමහරවිට කිසිම ගැටළුවකින් තොරවත් ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඔබේ බර අඩු කර ගැනීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි වෙනව.