නම: ga*** | වයස: 24
ගැටළුව

dr.man marry karala masa 10k wenawa. api daruwek balaporoththuwen innawa. eth thawam daruweku na. menses denata piliwalata heduna eth masa 2k dawas 3k parakku wela heduna. mn godak mahathai .dr ay daruweku pilisida noganne. plzzz help me..

පිළිතුර


සමහරවිට කිසිම ගැටළුවකින් තොරවත් ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඔබේ බර අඩු කර ගැනීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)