Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor, mama marry karala 3 years wenawa. Mama masa 6n 6ta wage pregnent wenawa. Namuth abotion wenawa 3month walata kalin. Dan 5k una.habai mage fibroid thiyenawa kiyala kiwwa. 3cm withara.mekata mokada karanne doctor.mama mentally down inne.sirta more thanks.

අසන ලද්දේ: Th*** · වයස 32 · 379 views

පිළිතුර

මෙම ෆයිබ්‍රොයිඩ් ගෙඩිය තිබෙන ස්ථානය අනුව එය ලැපරොස්කොපි ක්‍රමයට හෝ හිස්ටරොස්කොපි ක්‍රමයට ඉවත්කිරීම අවශ්‍ය විය හැකියි. ඊට අමතරව ගබ්සාවන්ට හේතුවෙන වෙනත් තත්වයක් ඇති දැයි පරීක්ෂාකර බැලීම සුදුසුයි.